
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය 21 වැනිදා සිවිල් ඇඳුමින් සැරසුණු අවි ගත් පිරිසක් විපක්ෂය සංවිධානය කර තිබුණු නුගේගොඩ රැලියට එක්ව සිටීම මේ වන විට සමාජයේ කතාබහට ලක්ව ඇත.
සමාජ මාධ්‍යවල සංසරණය වන ඡයාරුපවල සහ ජනමාධ්‍ය විකාශය කර ඇති විදියෝවල දැක්වෙන්නේ, නාමල් රාජපක්ෂ සමීපයේ මෙම අවිගත් පුද්ගලයන් රැඳීසිටින ආකාරයයි.
පහතින් දැක්වෙන්නේ මෙම රැලිය සම්බන්ධයෙන් News 1st සකස්කළ වාර්තාවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart