
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ ආරවුලක් දුරදිග යෑමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇත.
සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යෑමෙන් පළතුරු කපන පිහියකින් පහරදී 17 හැවිරිදි බාලවයස්කරුවකු මෙලෙස ඝාතනය කර ඇත.
පානදුර උතුර පොලිසිය පවසන ආකාරයට මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචිව සිටී රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති 17 හැවිරිදි අයෙකු වේ.
පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart