
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අප්‍රේල් 26 වැනි දින කතරගම දේවාලය අසල මැණික් ගඟේ දී ප්‍රබල ජල පහරකට හසුව ගසාගෙන ගිය මවක් සහ ඇගේ දරුවා ආරක්ෂක අංශ භට පිරිස් විසින් බේරාගෙන ඇත.
අධික වර්ෂාව සහ වෙහෙරගල ජලාශයෙන් ජලය මුදාහැරීම හේතුවෙන් ගඟේ ජල මට්ටම හදිසියේ ඉහළ ගොස් ඇති අතර, එය මෙම අනතුරට හේතුවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart