
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම – යාපනය ප්‍රධාන මාර්ගයේ පෙරියමඩු කමාන්ඩෝ හමුදා පුහුණු කඳවුරේ සෙබළුන් 500කට අධික පිරිසක් නිරෝධායනය කර ඇතැයි දැනගන්නට ඇත.
ඔවුන්ට සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී පිරිසකට මොළයේ උණ වැළඳී ඇති බව අනාවරණය වී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අසාද් එම් හනීපා මේ බව ජනමාධ්‍ය වෙත තහවුරු කර ඇත.
මෙම තත්ත්වය මත එම පුහුණු කඳවුරේ පුහුණු කටයුතු නතර කරන ලෙස වෛද්‍ය පාර්ශවය ඉල්ලීමක් කර ඇතැයිද දැනගන්නට තිබේ.
අසනීප තත්වයේ පසුවන එක් සෙබළෙක් IDH රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart