
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය රාජ්‍ය සංචාරය අවසන් කර ඉන්දියාව බලා පිටත් විය.
ඔහු අනුරාධපුරයේ සිට හෙලිකොප්ටරයකින් දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් බලා පිටත් වූ අතර, ඉතිරි දූත පිරිස බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් ගුවන්ගත විය.
මේ අතර, ඔහු සිය X ගිණුමේ පළකළේ, “මගේ සංචාරය අතරතුර ලබාදුන් උණුසුම වෙනුවෙන් ජනාධිපති දිසානායකට, ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට බෙහෙවින් කෘතඥ වෙනවා. කොළඹ හෝ අනුරාධපුර වේවා, මෙම සංචාරය අපගේ රටවල් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇත. එය නිසැකවම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇත.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart