
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා, අගමැති හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ඇබා සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා ගොස් තිබුණේ අදාළ හෝටලයෙන් ලැබුණු ආරාධනයකට අනුව බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගයේ සාමාජිකයන් පිරිසක් ඇබා සංගීත ප්‍රසංගය නැරඹීමට යෑම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියකු කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart