
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුව කඩාවැදීමෙන් එම ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නුවර පිහිටි ‘ඩිස්නි ලෝකය’ට ද ගංවතුර තර්ජන එල්ල වීමෙන් දින නියමයකින් තොරව වසාදැමීමට බලධාරීන් පියවර ගත් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
අධිවේගී මාර්ග රැසක් ජලයෙන් යටකරමින් මිල්ටන් සුළි කුණටුවත් සමඟ ඉහළ ගිය ගංවතුර ඩිස්නි ලෝකයට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි වාර්තා වේ.
සියවසකට වැඩි කාලයකින් ඔර්ලන්ඩෝ නුවරට සැළකිව යුතු ගංවතුර තත්ත්වයක් හෝ සුළි කුණාටුවක බලපෑම් සිදු නොවූ බව ඇතැම් වාර්තා මගින් පෙන්වා දී ඇතැයි ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart