
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකට ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර දෙමින් මැන්චෙස්ටර් හිදි අද (21) එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ පරිදි ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න සහ නිෂාන් මධුෂ්ක කටයුතු කරති.
කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසුරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු ද ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart