
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට යොවුන් රංගන ශිල්පිනියක වන මිෂෙල් දිල්හාරාට තවත් දකුණු ඉන්දීය සිනමා පටයකට ඇරැයුම් ලැබී තිබේ.
එහි මුහුරත් උලෙළ පසුගියදා ඉන්දියාවේ රාමේෂ්වරම් හිදී පැවැත්විණි.
ඒ අනුව මෙය මිෂෙල් දිල්හාරා රංගනයෙන් දායක වන දෙවැනි ඉන්දීය චිත්‍රපටය වනු ඇත.
මීට පෙර ඇය ‘අදිරන්’ නම් චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබේ.
ඇය සම්බන්ධ වන නවතම ඉන්දීය චිත්‍රපටය නම්කර ඇත්තේ ‘බයිල’ නමිනි.
එය කේ.වීර්කුමාර්ගේ අධ්‍යක්ෂණයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart