
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් සභාවල පොලිස් බලතල අහිමි කිරීම යෝජනා කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද පාර්ලිමේන්තුවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා වෙත පැවරී ඇති බලතල ලැයිස්තුවෙන් පොලිස් බලතල ඉවත් කිරීම ඔහු මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart