
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් මියගිය පුද්ගලයා නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරතවූවකු බව පොලිසිය පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මියගිය පුද්ගලයා අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවටද පත්ව ඇති බවයි.
මාවනැල්ල – පදියදොර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ඇති වූ ආරවුලක් විසඳීමට යෑමේදී පොලිස් වෙඩි තැබීමකින් 53 හැවිරිදි පුද්ගලයකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
පහතින් දැක්වෙන්නේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart