
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉවත්කර තිබේ.
උරහිසේ අබාධයකට ලක්වීම හේතුවෙන් මතීෂ පතිරණට ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය සමග පැවැති තරග ද්ව්ත්වය අහිමි විය.
මතීෂ පතිරණ වෙනුවට පසුගියදා අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් හෝ දුෂ්මන්ත චමීර කැදවීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නායක දසුන් ශානකද පාකිස්ථානය සමග පැවැති තරගයෙන්, අනතුරුව ඇතිවු අබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි.
කෙසේ වෙතත්, මහීෂ් තීක්ෂණගේ තත්ත්වය අනුව ඔහු ඉදිරි තරග සදහා සහභාගි කරවීමේ අවස්ථාව පවතින බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart