
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීයාවේ පැවැත්වෙන එක්දින ලෝක,කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රිඩකයකු ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම්කර ඇති බව වාර්තා වේ.
දසුන් ශානක අබාධයට ලක්වීමෙන් පසු අතිරේක ක්‍රිඩකයකු ලෙස සිටි චාමික කරුණාරත්න කණ්ඩායමට ඇතුළත් කළ අතර, ඒ අනුව, අතිරේක ක්‍රීඩක පුරප්පාඩුව සදහා මෙලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
අද රාත්‍රීයේ බොහෝදුරට ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
එමෙන්ම අබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීරද ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන බව වාර්තා වේ.
කෙසේවෙතත්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබද නිල වශයෙන් දැනුම් දි නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart