
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් ලෙස හැඳින්වෙන රමේෂ් ප්‍රියජනක නොහොත් ‘මන්නා රමේෂ්’ අද උදෑසන මෙරටට රැගෙන විත් තිබේ.
මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත බව වාර්තා විය.
පසුව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩුබායි වෙත ගොස් මෙලෙස ඔහුව මෙරටට රැගෙන විත් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart