July 9, 2025

ජාතික ජන බලවේගයේ සාමාජික නිශාන්ත ජයවීර අද පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව ඔහු විසින් පුරවනු ලැබේ.