November 22, 2025

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංග ධර්මදාස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 34 කි.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බව වාර්තා වේ.