May 24, 2025

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස සැළකෙන මාලිනී ෆොන්සේකා වයස අවුරුදු 78 දී අභාවප්‍රාප්ත විය.

චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා, සම්මාන රැසකට හිමිකම් කියන ඇයගේ සිනමා උරුමය අසමසම වේ.

ඇය අද උදෑසන කොළඹදී මියගියාය.