
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අද ( 21) පාර්ලිමේතුවේ පැවැත්වෙන විවාදයේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර උණුසුම් විවාදයක් හටගත්තේය.
එහිදී එක් අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා විසින් පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කිරීමත් සමග අනතුරු දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.
එහිදී ෆොන්සේකාට හමුදා මුලස්ථානය ආරක්ෂා කර ගැනීමට නොහැකි වු බව පැවසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ෆොන්සේකා හමුදාපතිව සිටි කාලයේ සොල්දාදුවන් 1000කට වැඩි පිරිසක් මිය ගිය බවට චෝදනා කළේය.
එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා සිටියේ “මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකාරයෙක්. මේ මෝඩයාට හමුදාපතිවරයකුගේ රාජකාරිය තේරෙන්නේ නැහැ.” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart