
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට රට පාලනය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ලැබූ පරාජය හමුවේ දේශපාලනයෙන් සමුනොගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
“එහෙම සමුගන්නෙ නෑ” ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවැසීය.
තම පක්ෂය අපේක්ෂා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව ලැබී ඇති බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තමාට කනගාටුවක් ඇති බවද හෙතෙම සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart