
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ගිලන් රථය සහ ඇතුළුව ආරක්ෂක රථ 3ක් ලබන සඳුදා ආපසු බාරදීමට කටයුතු කරන බව ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට නිල රථ හයක් ලබාදී ඇති අතර ඉන් 3ක් මෙලෙස ආපසු බාරදීමට පියවර ගන්න බවයි.
අදාළ ලිපිය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart