
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 මැයි 9 වන දින අරගල ගැටුම් අතරතුර ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙරට පැමිණ ජනතා ප්රහාරයට ලක්වූ, එම පක්ෂයේ කොළඹ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳවෙල එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළකර තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය විසින් ඔහුව මැද කොළඹ ආසනයේ කලාප සංවිධායකවරයෙකු ලෙස පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart