
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල,ජයවර්ධන නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වයට පත්කර තිබේ.
මීට පෙර 2017 වසරේ සිට 2022 වසර දක්වා මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබිණි.
මහේල ඉවත්වීමෙන් පසු හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිඩක මාර්ක් බවුචර් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක කාලයක් කටයුතු කළේය.
පස් වතාවක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශුරතාව ජයගත් මුම්බායි ඉන්දියන්ස් පිල මහේල ජයවර්ධන යටතේ තුන්වරක් එම කුසලානය ජයගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart