
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (13) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම් ස්ථාන අතර ලොරියක් සහ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවිය.
අනතුර හේතුවෙන් ඒ වන විට මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් වාර්තා විය.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, රථවාහන ප්‍රවාහය දැන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග පාලන මධ්‍යස්ථානය තහවුරු කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart