
බාල බෙහෙත් නිසා හානි වෙච්ච අයට වන්දි දෙන්න මේපාර අයවැයෙන් සල්ලි වෙන්කරලා නැතිලු
ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම හේතුවෙන් මියගිය සහ විවිධ සංකූලතාවලට ලක්වූ රෝගීන්ට වන්දි ලබාදීමට මෙවර (2025) අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම්














