
ගැබිණියකගේ ඇඟේ හැපුණා කියා රෝහලේදී ශල්‍ය වෛද්යවරක්ට හොඳටම තඩිබාලා – හෙට වර්ජනයක්
කෑගල්ල මහරෝහලේ (ශික්ෂණ) ජ්‍යෙෂ්ඨ දන්ත හා මුඛ හනුක ශල්‍ය වෛද්‍යවරයකුට අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය තුළදී පුද්ගලයකු විසින් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.














