
ප්‍රසිද්ධියේ කුණුහරුප නොකියන ලෙස උසාවිය රාජාංගණේ හිමියන්ට නියෝග කරයි
ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමේදී අසභ්‍ය සහ අශෝභන වචන භාවිත කිරීමෙන් වළකින ලෙස පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට අවවාද කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා අද දැනුම් දීමක් සිදුකර තිබේ.














