
ජනපති වියට්නාමයේ – මූලගන්ධ කුටි විහාරයෙන් බුද්ධ ධාතුන් වහන්සේ වියට්නාමයට රැගෙන යයි
වියට්නාමයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ කොටසක් ලෙස, අනගාරික ධර්මපාලතුමා විසින් ඉදිකරන ලද සාරානාත්හි මූලගන්ධ කුටි විහාරයෙන් පූජනීය බුද්ධ ධාතූන් වහන්සේලා මහජන වන්දනාව සඳහා රැගෙන














