
සබරගමුවේ සිසු මරණය – නවකවධය ගැන රාජකාරි පැහැරහැරපු පිරිසක් ගැන නීතිඥ සංගමය කියයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, නීතිවිරෝධී නවකවධය සම්බන්ධයෙන් අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසත්, නවකවධය පිළිබඳව කල්මරමින්














