
‘යුක්තිය’ නමින් කොල්ලකන්නත් පටන් අරං – නාවික හමුදාවේ 04ක් වැල්ලවත්තේදී ඉන්දියානුවන් පිරිසක් සුද්ද කරලා
‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින නිලධාරීන් ලෙස රංගනයක යෙදෙමින් වැල්ලවත්තේ පිහිටි පෞද්ගලික ආයතනයක නේවාසිකාගාරයකට පෙරේදා (03) රාත්රියේදී කඩාවැදී එහි සිටි ඉන්දීය ජාතිකයන් පිරිසකට තියුණු ආයුධ පෙන්වා














