
පොහොට්ටුවයි සජබෙයි එක්ක ශ්රිලනිපෙ සන්ධාන හදන්නේ නැතිලු – හැබැයි තනියෙන් ඇවිත් සෙට්වෙන්න පුළුවන්ලු
ඉදිරි මැතිවරණ සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ අනාගත සන්ධානයක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ හෝ සමගි ජන බලවේගය සමඟ සන්ධානගත නොවන බව ශ්රී ලංකා නිදහස්














