
මන්ත්රී අර්චුනා ගැන සුදුසු පියවර ගන්න කථානායක ලෑස්ති වෙයි
10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරයේදී මහජන සංවාදයට තුඩු දුන්, පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන්ගේ ආන්දෝලනාත්මක හැසිරීම සම්බන්ධයෙන් කථානායක අශෝක රන්වල කටයුතු කිරීමට සැලසුම් කර තිබේ. නොවැම්බර්














