
බාල්දි පෙරළිලි මැද මුස්තාපා පාර්ලිමේන්තු යන බව මැකො තහවුරු කරයි
2024 මහමැතිවරණයට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් ඉදිරිපත්වූ ෆයිසර් මුස්තාපා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස තේරී පත් වූ බව තහවුරු කරමින් ශ්රී ලංකා මැතිවරණ














