
දහම් පාසල්වලට බාධා වෙන විදිහට පාසල් වැඩ දාගන්න එපා – බුද්ධශාසනේ අධ්‍යාපනේට ලියයි
දහම් පාසල් කටයුතුවලට බාධා එල්ල විය හැකි බැවින් ඉරිදා දිනවල විවිධ වැඩසටහන් සංවිධානය නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී තිබේ. පාසල් සිසුන්ට














