
ඇමැති හර්ෂණගේ පැමිණිල්ලට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කට්ටියක් හෙට CID කැඳවයි
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යෙදුම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ප්රකාශ ලබා දීම සඳහා පාර්ලිමේන්තු නිලධාරීන්














