
කුරුල්ලන්ට තියපු වෙඩිල්ලක් ආපහු ඇවිත් පත්තුවෙලා – කටුනායක එයාපෝර්ට් එකේ 3කට තුවාල
කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ධාවන පථය අසල ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුලු රංචුවක් පළවාහැරීම සඳහා එල්ලකළ අහස් කුරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩිල්ලක් කැබ් රථයක්














