
ශිෂ්‍යත්වයේ පළමුවැනියා හෙළිනොකරන බව විභාග කොමසාරිස් කියද්දී ලකුණු 188ක් ගත් මිසන්ධි හොරණින් මතුවෙයි
2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 188ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි. අද පෙරවරුවේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින්














