
නාමල් සජිත්ගේ රාජධානියට යයි – විපක්ෂයේ තවත් රැසක් වටේට ඉඳගනිති
ඉදිරි දේශපාලන කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන් සමඟ














