
‘හරක් කටා’ට CID එකෙන් පනින්න ප්ලෑන් හදපු කොස්තාපල් ඉන්දියාවේදී අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවූ නදුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට පළායෑමට සහාය දුන් බව කියන පොලිස් කොස්තාපල් රවිඳු සංදීප නමැත්තා තවත් සිව්දෙනෙකු සමඟ














