
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීණ චිත්‍රපට නළු බන්දු සමරසිංහගේ රංගනයන් අනුකරණය කිරීම හේතුවෙන්, බිංදු බෝතලේගම නමැති පුද්ගලයාට නඩුවක් ගොනුකර තිබිණි.
බුද්ධිමය දේපළ පනත යටතේ පවරා තිබූ මෙම නඩුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ කැදවූ අතර, එහිදී මෙලෙස බිංදු බෝතලේගමව නිදොස් කොට නිදහස් කර තිබේ.
බන්දු සමරසිංහ විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් ඔහුට එරෙහිව එම නඩුව ගොනුකරන ලදී.
බිංදු බෝතලේගම (ඩුප්ලිකේට් බන්දු) නැමැත්තා තම හැසිරීම් රටාව හා කටහඬ ඇතුළු රංගනයන් අනවසරයෙන් පිටපත් කර ඇති බවට බන්දු චෝදනා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart