
පොලිසිය හදපු අලුත් ‘ඇප් එකට’ තොරතුරු දෙන ජනතාවගේ ආරක්ෂාව අනතුරේ – රටේ නීතියටත් පටහැනියි
රථවාහන වැරදි වාර්තා කිරීමේ පහසුව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් දියත් කරන ලද ‘eTraffic’ නම් නව යෙදවුමේ විශ්වසනීයත්වය පිළිබඳ දුස්තොරතුරු පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය සංජන














