
යෝෂිතට මාංචු නොදැම්මේ ඇයි? – ෆොටෝ එක ගත්තේ කවුද? – පොලිසිය පැහැදිලි කරයි(වීඩියෝ)
යෝෂිත රාජපක්ෂ පොලිසියේ රඳවා තබා ගැනීමේදී ගන්නා ලද ඡායාරූපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) හෝ කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් ලබාගත් එකක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ














