
මහින්ද ඉන්න විජේරාම ගෙදරට අනුර කැමැත්ත දුන්නා කියන රනිල්ගේ කතාව එළියට දැම්මේ ගම්මන්පිල!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස සම්බන්ධයෙන් ඇති වූ මතභේදය දිගටම පවතින අතර, සියලු පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරමින් සිටිති. මතභේදයට තුඩුදෙන තවත්














