
ෆුට්බෝල් ගෝල් කණුවක් හිස මතට කඩාවැටී පොළොන්නරුවේ පුංචි දරුවෙක් මරුට(වීඩියෝ)
පොළොන්නරුවේ තෝපාවැව විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුවීම් නරඹමින් සිටියදී පාපන්දු ගෝල් කණුවක යකඩ බටයක් හිස මතට වැටීමෙන් පලුගස්දමන මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ සිසුවකු ඛේදජනක ලෙස මියගිය බව














