
හරක් මස් කියා බූරු මස් විකුණයි – මරන්න අරන් ගිය බූරුවෝ එක්ක දෙන්නෙක් අල්ලයි
ගව මස් සමඟ මිශ්රකර විකිණීමේ අරමුණින් බූරුවන් ප්රවාහනය කළ බවට සැකපිට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, කල්පිටියේ කන්දකුලියේ සිට බඩල්ගම දක්වා ලොරි දෙකකින්














