
රූපවාහිනී ඇතුළු රාජ්‍ය ආයතන 7ක පාඩු සහ ණය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවට එක්වෙමින් රටේ මූල්‍ය බරට සැළකිව යුතු දායකත්වයක් ලබාදෙමින් දිගින් දිගටම පාඩු ලබමින් ක්‍රියාත්මක වන














