
පොලිස් ජීප් රථය දැක පළාගිය පුද්ගලයකු ගොවිපොළක වතුර වළකට වැටී මියගොස් ඇති බව වාකරේ පොලිසිය පවසයි.
පොලිස් ජීප් රථය දැක පළාගිය පුද්ගලයකු ගොවිපොළක වතුර වළකට වැටී මියගොස් ඇති බව වාකරේ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හතළිස් පස්හැවිරිදි කදිරවේලි අමන්දනාවේලී ප්රදේශයේ පදිංචිකරුවෙකි.














