
ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන හමුදා සෙබළෙක් ජීව උණ්ඩයක් සමග අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන හමුදා සෙබළකු නීතිවිරෝධීව සන්තකයේ තබාගත් T56 උණ්ඩයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් වාර්තා හෙළිකරන ආකාරයට මෙම සෙබළා පසුගිය මාර්තු














