
වැබ පොලිස්පති කරපු බිංගිරිය OICගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි
බිංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අවලංගු කර ඇත. මැතිවරණ කොමිසමේ පූර්ව අනුමැතියකින් තොරව වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම














