
පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් සතුටට මඩකළපුවේ ජනතාව රතිඤ්ඤා පත්තුකරති(වීඩියෝ)
දෙමළ මක්කල් විඩුතලෙයි පුලිකල් (TMVP) නායක සහ නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මඩකලපුව නගරයේ ජනතාව ඊයේ රතිඤ්ඤා දල්වා සතුට














