
කොටහේනේ දැරියගේ මරණය – සාක්ෂි තිබේ නම් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට නොගන්නේ ඇයි?
පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අපයෝජනයට ලක්වී පසුව සියදිවී නසාගත් බව කියන බම්බලපිටියේ පාසලක ඉගෙනුම ලැබූ පාසල් දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම පිළිබඳ අධ්‍යාපන














